විදුලි ගාස්තු අඩු කිරීම ලබන මාසයට පෙර (VIDEO)

Share

ලබන මාසයට පෙර විදුලි ගාස්තු අඩු කිරීමට පියවර ගන්නා බව මහජන උපයෝගිතා කොමිසම පවසනවා.

ඊට අදාළ මහජනතාවගෙන් වාචික අදහස් ලබා ගැනීම් අනිද්දා සිදු කරන බවයි එම කොමිසම වැඩිදුරටත් පැවසුවේ.

මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.

Read more

Local News