විදුලි ගාස්තු අඩු කිරීම ලබන මාසයට පෙර (VIDEO)

ලබන මාසයට පෙර විදුලි ගාස්තු අඩු කිරීමට පියවර ගන්නා බව මහජන උපයෝගිතා කොමිසම පවසනවා.

ඊට අදාළ මහජනතාවගෙන් වාචික අදහස් ලබා ගැනීම් අනිද්දා සිදු කරන බවයි එම කොමිසම වැඩිදුරටත් පැවසුවේ.

මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.

Previous articleසෞඛ්‍ය වෘත්තීය සමිති යළි වර්ජනයේ
Next articleමන්ත්‍රී සබ්‍රිගේ මෝටර් රථය අත්ට්‍රැක්ටරයක ගැටෙයි (VIDEO)