මන්ත්‍රී සබ්‍රිගේ මෝටර් රථය අත්ට්‍රැක්ටරයක ගැටෙයි (VIDEO)

Share

පාර්ලිමේන්තු මන්ත්‍රී අලි සබ්‍රි රහීම්ගේ මෝටර් රථය අත්ට්‍රැක්ටරයක ගැටීමෙන් අනතුරක් සිදුව තිබෙනවා.

අනතුරින් ට්‍රැක්ටරයේ ගමන් ගත් පුද්ගලයා තුවාල ලබා රෝහල්ගත කර ඇති බවයි වාර්තා වන්නේ.

ඒ ඇතුළු ගත වූ පැය 24 තුළ සිදු වූ තවත් අනතුරු කිහිපයක් වෙතයි දැන් අවධානය.

Read more

Local News