සෑම දරුවෙකුම ලක්ෂ 12ක ණයකරුවෙක් – සජිත් කියයි (VIDEO)

Share

අද වන විට රටේ සෑම දරුවෙකුම රුපියල් ලක්ෂ 12ක ණයකරුවෙකු බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා.

එමෙන්ම අධ්‍යාපන ක්ෂේත්‍රය තුළ පවතින 40,000ක පමණ ගුරු හිඟය පියවීමට වත්මන් රජය තවමත් කටයුතු කර නැති බවයි විපක්ෂ නායකවරයා පෙන්වා දෙන්නේ.

ඔහු මේ බව පැවසුවේ බියගම පැවති වැඩසටහනකට එක්වෙමිනුයි.

මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.

Read more

Local News