ජනාධිපතිවරණයට බිලියන 10ක් වෙන්කර අවසන් – සියඹලාපිටිය කියයි

Share

මේ වසරේ ජනාධිපතිවරණ සඳහා රුපියල් බිලියන 10ක් වෙන් කර අවසන් බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසනවා.

මැතිවරණ කල් දැමීමට කිසිදු අවශ්‍යතාවක් නැති බවයි ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේ.

රාජ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසුවේ ඌරාපොළ නව අලෙවි මධ්‍යස්ථානයක් විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමිනුයි.

Read more

Local News