නව පාසල් වාරය ගැන දැනුම්දීමක්

Share

නව පාසල් වාරය සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශය විසින් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ඒ අනුව තෙවන පාසල්වාරය 16 වන සිකුරාදා අවසන් වන අතර 2024 නව පළමු පාසල් වාරයේ පළමු අදියර පෙබරවාරි මස 19 වන සඳුදා ආරම්භ වීමට නියමිතයි.

ඊට අදාල නිවේදනය පහතින්,

Read more

Local News