අනුරාධපුර උතුර ජල ව්‍යාපෘතිය ජනපති අතින් විවෘත වෙයි – උත්සව භූමිය අසළ විරෝධතාවක්

Share

අනුරාධපුර උතුර ජල ව්‍යාපෘතියේ මූලික අදියර අද (15) ජනාධිපති රනිල් වික‍්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් විවෘත කෙරුණා.

කෙසේ වෙතත් මෙම ජල ව්‍යාපෘතියට විරෝධය පළ කරමින් ප්‍රදේශවාසීන් උත්සව භූමිය අසළ විරෝධතාවයක නිරත විමත් සමඟ තරමක උණුසුම් තත්ත්වයක් ද හටගත් බවයි අප වාර්තාකරුවන් පැවසුවේ.

Read more

Local News