ශ්රී ලංකා මහ බැංකුව 2024 පෙබරවාරි මාසය සඳහා මුදල් ප්රතිපත්ති වාර්තාව ප්රකාශයට පත්කර තිබෙනවා.
මෙම වාර්තාවේ අන්තර්ගතය, ප්රධාන වශයෙන් ම 2024 ජනවාරි මාසයේ මුදල් ප්රතිපත්ති සමාලෝචන වටයට අදාළ තීරණ සඳහා ශ්රී ලංකා මහ බැංකුවේ මුදල් ප්රතිපත්ති මණ්ඩලය විසින් සැලකිල්ලට ගනු ලැබූ තොරතුරු මත පදනම් වේ.
ඊට අදාල නිවේදනය පහතින්,






