තවත් ව්‍යාජ ලියවිලි භාවිත කරමින් කුඩා දරුවන්ට ලබා දෙන සිරප් වර්ගයක් මෙරටට ගෙන්වා ඇති බව රජයේ ඖෂධවේදින්ගේ සංගමය අද අනාවරණය කළා.
අදාළ ඖෂධ ජාතික ඖෂධ නියාමන අධිකාරියේ දැනුවත්භාවය මත මෙරටට ගෙන්වා ඇති බවයි එම සංගමයේ සභාපති තුෂාර රණදේව පවසන්නේ.
මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.



