ගිනි තියපු අධ්‍යාපනය ගොඩගන්න යන සජිත්(VIDEO)

Share

පසුගිය රජය රට පුරා ජාතික පාසල් පිහිටුවමින් ඒවායෙහි නාම පුවරුවලට රටේ මුදල් විනාශ කළ බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා.

මෙතෙක් බලයේ සිටි සියලූ රජයන් රටේ අධ්‍යාපනය වෙනුවෙන් බොරු වියදම් සිදු කර ඇති බවයි ඔහු වැඩිදුරටත් පවසන්නේ.

විපක්ෂ නායකවරයා මේ බව පැවසුවේ බණ්ඩාරගම ප්‍රදේශයේ පැවති වැඩසටහනකට එක්වෙමිනුයි.

මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.

Read more

Local News