නව පාසල් වාරය අද ඇරඹෙයි

Share

2024 පළමු පාසල් වාරය අද (19) ආරම්භ වුණා.

රජයේ හා රජයේ අනුමත පෞද්ගලික පාසල්වල තෙවන පාසල් වාරය පසුගිය සිකුරාදා (16) අවසන් විය.

ඒ අනුව නව පාසල් වාරයේ පළමු අදියර අද ආරම්භ වන බව අධ්‍යාපන අමාත්‍යංශය සඳහන් කළා.

Read more

Local News