දියේ ගිලී පුද්ගලයෙක් මරුට

Share

මොරගොල්ලාගම බුල්නෑව වැවේ දිය නෑමට ගිය පුද්ගලයෙකු දියේ ගිලී මියගොස් තිබෙනවා.

මරණකරු වයස අවුරුදු 65 ක් වූ මොරගොල්ලාගම ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

Read more

Local News