සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ සහ වෘත්තීය සමිති අතර සාකච්ඡාවක් මේ වන විට පැවැත්වෙනවා.
තමන්ට අවශ්‍ය ඩැට් දිමනාව නොව දිමනාවක් පමණක් බවයි වෘත්තීය සමිති නියෝජිතයින් පවසන්නේ.
මේ අතර මාතර මහ රෝහලට ගෙන්වූ සීටී ස්කෑන් යන්ත්‍රයක් මාස දෙකක් තිස්සේ ගූවන්තොටුපළේ රඳවා ඇති බවයි වාර්තා වන්නේ.
එම යන්ත්‍රයේ වටිනාකම රුපියල් කෝටි 14ක් වනවා.
මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.



