රටේ ක‍්‍රියාත්මක වන දෙබිඩි දේශපාලනය ගැන කියන සජිත් (VIDEO)

Share

සමාජවාදීන් යැයි කියාගන්නා දේශපාලන නායකයන්ගේ ක්‍රියා කලාපය ධනවාදී බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා.

අද වන විට රට තුළ ඇත්තේ දෙබිඩි දේශපාලනයක් බවයි ඔහු පෙන්වා දෙන්නේ.

විපක්ෂ නායකවරයා මේ බව පැවසුවේ පොළොන්නරුව ප්‍රදේශයේ පැවති වැඩසටහනකට එක්වෙමිනුයි.

මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.

Read more

Local News