එළඹෙන ජනාධිපතිවරණයේදී එන අරුමෝසම් වේදිකාව ගැන අනුර කියයි (VIDEO)

Share

ග්‍රාමීය මට්ටමෙන් ජාතික ජන බලවේගයේ බලය තහවුරු කරන බව එම බලවේගයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක පවසනවා.

එළඹෙන ජනාධිපතිවරණයේදි එන අරුමෝසම් වේදිකාව ගැනත් මන්ත්‍රීවරයා මෙහිදි අදහස් පළ කළා.

ඔහු මේ බව ප්‍රකාශ කළේ කුරුණෑගල පැවති සමුළුවකට එක්වෙමිනුයි.

මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි

Read more

Local News