පැරකුම් සමුදුරට නෑගම් එන වස්ගමුවේ අලි රංචුව (VIDEO)

Share

පරාක්‍රම සමුද්‍රයේ සුන්දරත්වය විඳින්න එන වන අලි රංචුවක් ගැන අපට වාර්තා වුණා.

සෑම වසරකම මේ අලි රංචුව පරාක්‍රම සමුද්‍රය මැද පිහිටි දූපත වෙත පැමිණීම පුරුද්දක් කරගෙන ඇති බවයි පොළොන්නරුව අප වාර්තාකරු පවසන්නේ.

මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.

Read more

Local News