අනෝදා ගෙඩියක් අහුලා ගැනීමට ගිය පුද්ගලයෙක් බෑවුමකට ඇද වැටී මරුට

Share

ගම්පොල පොලිස් වසමේ ගල්ගෙඩියාව ප්‍රදේශයේදී පුද්ගලයෙකු බෑවුමකින් ඇද වැටී මියගොස් තිබෙනවා.

මරණකරු වයස අවුරුදු 62 ක් වූ කිරින්ද, හොඩියාදෙණිය ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

මරණකරු අනෝදා ගෙඩියක් අහුලා ගැනීමට යාමේදී එම ස්ථානයේ ඇති ගල් සහිත බෑවුමකට ඇද වැටී ඇති බවට අනාවරණය වී තිබෙනවා.

Read more

Local News