සෞඛ්‍ය වෘත්තීය සමිති සන්ධානයේ යෝජනා සලකා බැලීම සඳහා පත්කළ විශේෂ කමිටුව අද (20) පස්වරු 3.00 ට රැස්වීමට රැස්වුණා.
මේ අතර වෛද්‍ය සැපයුම් ඒකකය දත්ත පද්ධතිය ගැන පරීක්ෂා කිරීමට ආරක්ෂක අමාත්‍යාංශය තීරණය කර ඇති බවයි වෛද්‍ය චමල් සංජීව පවසන්නේ.
මේ පිළිබඳව ප්‍රථමයෙන් හෙළිදරව් කරන ලද්දේ සියත ප්රවෘත්ති ඔස්සේයි.
මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.



