අපේ රටේ සතියකට එකක්වත් මහා සෝචනීය හද කම්පා කරවන අනතුරු වාර්තාවනවා.
ඒ අතර දුම්රිය හරස්මාර්ග අනතුරු එමටයි.
අපේ රටේ දුම්රිය සේවාව ආරම්භ කර ඇත්තේ 1864දී යි.
අපි තාම සිල්පර කොටන් උඩ දුවන, දුම්රිය හරස් මාර්ගයකට ගෙට්ටුවක්වත් දාගන්න බැරි රටක්.
මේ සටහන ඊයේ (19) සිදු වූ ආරච්චිකට්ටුව දුම්රිය මාර්ග අනතුර පිළිබඳවයි.
මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.