සුමති සම්මාන උළෙල ඇති උත්කර්ෂවත් අන්දමින් ආරම්භ වුණා.
සුමති සම්මාන උළෙල ආරම්භ කරමින් පැවති පළමු සම්මාන ඛාණ්ඩය වන කුසලතා සම්මානය යටතේ සියත ටෙලිවිෂන් ටෙලිවැකියට පළමු කුසලතා සම්මානය හිමිවුණා.
එම සම්මානයෙන් පිදුම් ලැබුවේ සියත ප්‍රවෘත්ති උපදේශක සහ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී ලාල් හේමන්ත මාවලගේයි.
මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.



