මහබාගේ වෙඩි තැබීමක් – වෙළදසැල්හිමියෙක් මරුට (VIDEO)

Share

මහබාගේ ඇලපිටිවල හන්දිය ආසන්නයේ මාංශ වෙළඳසැලක් තුළ වෙඩි තැබීමක් සිදුව තිබෙනවා.

සිද්ධියෙන් අදාළ වෙළඳසැලේ හිමිකරු ජීවිතක්ෂයට පත්ව ඇති බවයි වාර්තා වන්නේ.

මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.

Read more

Local News