මෙරට ලාදුරු මඬින්න WHO සහය(VIDEO)

Share

ලාදුරු රෝගය සම්බන්ධ ලෝක සෞඛ්‍ය සංවිධානයේ විශේෂඥ වෛද්‍ය කණ්ඩායමක් මෙරටට පැමිණීමට නියමිතයි.

ඒ මෙරටින් ලාදුරු රෝගය තුරන් කිරීමේ වැඩසටහනක් සඳහායි.

මේ අතර සෞඛ්‍ය වෘත්තිය සමිති සන්ධානයේ යෝජනා සලකා බැලීම සඳහා පත්කළ විශේෂ කමිටුවේ වැඩිදුර සාකච්ජාව ලබන අඟහරුවාදා පැවැත්වීමට නියමිතයි.

මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.

Read more

Local News