ඉරාන විදේශ ඇමති සහ ජනපති අතර සාකච්ඡාවක්

Share

මෙරට නිල සංචාරයක නිරතව සිටින ඉරාන විදේශ අමාත්‍යවරයා සහ ජනාධිපති රනිල් වික්‍රමසිංහ අතර හමුවක් අද (21) පැවැත්වුණා.

ඒ ජනාධිපති කාර්යාලයේදී යි.

Read more

Local News