කාන්තාවකට අමානුෂික ලෙස පහරදී ඝාතනය කිරීමේ සිද්ධියකට අදාළ සැකකරුවෙකු ඊයේ (21) උදෑසන ඇඹිලිපිටිය නගරයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ කඳාන පොලිසිය මගින් සිදුකළ විමර්ශනයකදී යි.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ අවුරුදු 42ක සුදුගල, පනාමුර ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.
සිද්ධිය සම්බන්ධයෙන් කඳාන පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.