අළුත්ගම, පූර්වාරාම දුම්රිය හරස් මාර්ගයේදී ඊයේ( 22) සවස කොළඹ කොටුව සිට හික්කඩුව දක්වා ධාවනය වූ දුම්රියක ගැටී පුද්ගලයෙකු මියගොස් තිබෙනවා.
මියගිය පුද්ගලයා පා පැදියකින් දුම්රිය හරස් මාර්ගය හරහා ගමන් කිරීමේදීයි මෙම අනතුර සිදුව ඇත්තේ.
එම අවස්ථාවේදී දුම්රිය හරස් මාර්ගයේ සංඥා පද්ධතියද ක්‍රියාත්මක වෙමින් පැවති බව සිදුකළ විමර්ශනවලදී කරුණු අනවරණය වී තිබෙනවා.