ජම්පටා වීදියේ වෙඩි තැබීමක්

Share

ජම්පටා වීදීය ප්‍රදේශයේ මස් වෙළඳසැලක හිමිකරුට යතුරු පැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු විසින් වෙඩි තැබීමක් සිදු කර පලාගොස් තිබෙනවා.

වෙඩි වැදීමෙන් තුවාල ලැබූ පුද්ගලයා ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට ඇතුලත් කර ඇති බවයි වාර්තා වන්නේ.

තුවාලකරු වයස අවුරුදු 57ක් වන ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

Read more

Local News