දියේ ගිලී පාසල් සිසුවෙක් මරුට

Share

ලිඳුල පොලිස් වසමේ නාගසේන ප්‍රදේශයේ ආග්‍රා ඔයේ දිය නෑමට ගිය පිරිමි ළමයෙකු දියේ ගිලී මිය ගොස් තිබෙනවා.

මෙසේ මියගොස් ඇත්තේ වයස අවුරුදු 16 ක්වූ නුවරඑළිය ප්‍රදේශයේ පදිංචි පාසල් සිසුවෙක්.

මෙම සිසුවා තවත් පිරිමි ළමුන් 05 දෙනෙකු සමඟ ආග්‍රා ඔයේ දිය නෑමට ගොස් ඇති අතර දියනාමින් සිටිය දී දියේ ගිලී ඇති බවට විර්මශනයේ දී අනාවරණය වී තිබෙනවා.

Read more

Local News