ඇල්පිටියේ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු මරුට

Share

ඇල්පිටිය පතිරාජවත්ත ප්‍රදේශයේ සිදු වූ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු ජීවිත්කෂයට පත්ව තිබෙනවා.

එලෙස මියගොස් ඇත්තේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ භාණ්ඩාගාරික ලෙස කටයුතු කළ රොෂාන් කුමාර බවයි වාර්තා වන්නේ.

වෙඩි තැබීම සිදුකළ පුද්ගලයින් සොයා පොලිස් විමර්ශන ක්‍රියාත්මකයි.

Read more

Local News