එක්සත් ජාතීන්ගේ 55 වන මානව හිමිකම් සැසිවාරය අද

Share

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 55 වන සැසිවාරය අද (26) ජිනීවා නුවරදී ආරම්භ වනවා.

මෙම සැසියේ දී එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස්වරයා ශ්‍රී ලංකාවේ තත්ත්වය පිළිබඳ වාර්තාවක්ද ඉදිරිපත් කිරීමට නියමිතයි.

Read more

Local News