රජය පරාටේ නීතිය ක්‍රියාත්මක කරමින් රටේ ආර්ථිකය විනාශ කරනවා – සජිත් කියයි (VIDEO)

Share

ක්ෂුද්‍ර, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරවලට වත්මන් රජය කිසිම සහනයක් දෙන්නේ නැහැ කියලා විපක්ෂ නායක සජීත් ප්‍රේමදාස පවසනවා.

පරාටේ නීතිය ක‍්‍රියාත්මක කරමින් රටේ ආර්ථිකය විනාශ කරන බවයි ඔහු වැඩිදුරටත් පවසන්නේ.

විපක්ෂ නායකවරයා මේ බව පැවසුවේ කඩවත පැවති වැඩසටහනකට එක්වෙමිනුයි.

මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.

Read more

Local News