ඉදිරි මැතිවරණ වේදිකාව විචිත්‍රවත් – අනුර කියයි (VIDEO)

Share

ඉදිරි මැතිවරණ වේදිකාව විචිත්‍රවත් වන බව ජාතික ජනබලවේගයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක පවසනවා.

මන්ද අවුරුදු කාලයකට එන විකට ඇඳුම් තරඟයක් මැතිවරණ වේදිකාව තුළින් දැක ගැනීමට හැකි වීම නිසා බවයි ඔහු පවසන්නේ.

ඔහු මේ බව ප්‍රකාශ කළේ ගම්පහ පැවති සමුළුව අමතමිනුයි.

මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.

Read more

Local News