යුද්ධයෙන් පීඩාවට පත් පලස්තීන දරුවන් සඳහා අමෙරිකානු ඩොලර් මිලියනයක පරිත්‍යාගයක් සිදුකිරීමට ශ‍්‍රී ලංකා රජය තීරණය කර තිබෙනවා
මේ සඳහා ජනාධිපතිවරයා ඉදිරිපත් කළ කැබිනට් යෝජනාවට අනුමැතිය හිමිව ඇති බව ජනාධිපති මාධ්‍ය ඒකකය පවසනවා.
මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.



