අස්වැසුම සුදුසුකම් ලැබූ ප්‍රතිලාභීන්ට මුදල් ලබාදීම මාර්තු මාසයේදී

Share

අස්වැසුම් සඳහා ලැබී ඇති අභියාචනා තුළින් සුදුසුකම් ලැබූ ප්‍රතිලාභීන් සඳහා මුදල් ලබාදීම මාර්තු මස අවසන් කරන බව සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලයේ සභාපති ජයන්ත විජේරත්න පවසනවා.

ඔහු මේ බව ප්‍රකාශ කළේ කොළඹ පැවති මාධ්‍ය හමුවකදීයි.

Read more

Local News