වැලිමඩ, මහලවත්ත ප්රදේශයේදී ඊයේ (27) අළුයම සිල්ලර වෙළඳසැලක හදිසි ගින්නක් හටගෙන තිබෙනවා.
ගින්නෙන් වෙළඳසැල තුළ තිබූ සියලුම දේපල සම්පූර්ණයෙන් විනාශ වී ඇති බවයි වාර්තා වන්නේ.
ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර ජීවිත හානි කිසිවක් වාර්තා වී නැහැ.
Share

Read more