පසුගියදා මහබාගේ ප්‍රදේශයේ දී වෙඩි තබා මනුෂ්‍ය ඝානනයක් සිදු කිරීමේ සිද්ධියට අදාලව අවශ්‍ය කර සිටි සැකකරුවෙකු වෙඩි වැදි ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
ඒ අද අලුයම පොලිස් විශේෂ කාර්ය බලකාය සහ සැකකරු අතර සිදු වූ වෙඩි හුවමාරුවක් අතරතුරදියී.
වෙඩි වැදී මිය ගිය සැකකරු යුධ හමුදාවේ සේවය කර විශ්‍රාම ගිය අයෙකු බවයි පොලිස් විශේෂ කාර්ය බලකාය පවසන්නේ.
මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.



