සැප්තැම්බර් 18 සහ ඔක්තෝබර් 18 අතර එක් දිනක දී ජනාධිපතිවරණය පැවැත්වෙන දිනය ප්රකාශයට පත් කරන බව මැතිවරණ කොමසාරිස් ජෙනරාල් සමන් ශ්රී රන්නායක පවසනවා.
ඕනෑම මැතිවරණයක් පැවැත්වීමට කොමිසම සුදානම් බවයි ඔහු වැඩිදුරටත් ප්රකාශ කළේ.
මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.



