විදුලි ගාස්තු අඩු කිරීමට අදාළ යෝජනාව අද

Share

විදුලි ගාස්තු සංශෝධනයට අදාළ නිර්දේශය මහජන උපයෝගිතා කොමිසම අද (28) ප්‍රකාශයට පත් කිරීමට නියමිතයි.

බොහෝ වෘත්තීය සමිති පවසන්නේ විදුලි ගාස්තු සියයට 50 කින් වත් අඩු කළ යුතු බවයි.

Read more

Local News