පොලිස්පති වැඩ භාරගනී

Share

මෙරට 36 වන පොලිස්පති ලෙස පත්වීම් ලැබූ දේශබන්දු තෙන්නකෝන් අද (29) පෙරවරුවේ සිය ධුරයේ වැඩ ආරම්භ කළා.

ඒ කොළඹ පිහිටි පොලිස් මූලස්ථානයේදීයි.

තමන්ට එල්ල වන නින්දා අපහාස සිය ගමන ශක්තිමත් කළ බවයි නව පොලිස්පතිවරයා වැඩ ආරම්භ කරමින් ප්‍රකාශ කළේ.

Read more

Local News