ජනවාරි මාසයේ දී නිල සංචිත වත්කම් 2.3% කින් ඉහළට

Share

රටේ නිල සංචිත වත්කම් ජනවාරි මාසයේ දී සියයට 2.3 කින් ඉහළ ගොස් ඇති බව ශ‍්‍රී ලංකා මහ බැංකුව පවසනවා.

මේ අතර සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර නගා සිටුවීම සඳහා අයවැය මගින් වෙන් කළ රුපියල් බිලියන 20ක් අදියර දෙකක් යටතේ ලබා දීමට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා.

Read more

Local News