පවතින උණුසුම අප්‍රේල් දක්වා

Share

එල්නිනෝ තත්ත්වය හමුවේ පෙර වසරට සාපේක්ෂව මේ වසරේ උෂ්ණත්වය සැලකිය යුතු ලෙස ඉහළ ගොස් ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

මාර්තු, අප්‍රේල් මාසවල මේ වන විට පවතින උණුසුම් තත්ත්වය තවදුරටත් ඉහළ යා හැකි බව ද එම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් අතුල කරුණානායක ප්‍රකාශ කළා.

Read more

Local News