අභාවප්‍රාප්ත හිටපු අමාත්‍ය රොනී ද මෙල් ගේ අවසන් කටයුතු අද (01) පස්වරුවේ සිදු කිරීමට නියමිතව තිබෙනවා.
ඒ රුහුණු විශ්වවිද්‍යාල භූමියේදියි.
රුහුණු විශ්වවිද්‍යාලය ආරම්භ කිරීමට පුරෝගාමීව කටයුතු කළ රොනී ද මැල් හිටපු අමාත්‍යවරයා වෙනුවෙන් අද දිනයේ දකුණු පළාතේ ශෝක දිනයක්ද ප්‍රකාශයට පත්කර තිබෙනවා



