මාරක රිය අනතුරකින් පුද්ගලයෙක් මරුට

Share

අනුරාධපුර දෙස සිට පාදෙනිය දෙසට ධාවනය වූ කාර් රථයක් ඊට ප්‍රතිවිරුද්ධ දිසාවෙන් පැමිණි යතුරු පැදියක් මුහුණට මුහුණලා ගැටීමෙන් අනතුරක් සිදුව තිබෙනවා.

අනතුරින් බරපතල තුවාල ලැබූ පැදිකරු මහව රෝහලට ඇතුලත් කිරීමේදි මිය ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

මරණකරු වයස අවුරුදු 64ක් වූ මහව ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

Read more

Local News