වන අලි පහරදීමකින් පුද්ගලයෙකු මරුට

Share

නොච්චියාගම, ගස්ලබුහේන ප්‍රදේශයේ දී ඊයේ (03) උදෑසන මාර්ගයේ ගමන් කරමින් සිටි පුද්ගලයෙකුට වන අලි පහරදීමක් හේතුවෙන් මියගොස් තිබෙනවා.

මියගොස් ඇත්තේ වයස අවුරුදු 59ක රනෝරාව, නොච්චියාගම ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

සිද්ධිය සම්බන්ධයෙන් නොච්චියාගම පොලිසිය වැඩිදුර විර්මශන සිදුකරනු ලබනවා.

Read more

Local News