කළු ගගේ කාන්තා මළ සිරුරක්

Share

කළු ගඟේ ගගේ තිබියදී ඊයේ (03) දහවල් කාන්තාවකගේ මළ සිරුරක් සොයාගෙන තිබෙනවා.

මියගොස් ඇත්තේ වයස අවුරුදු 52ක යාචක කාන්තාවක්.

මේ පිළිබඳව කළුතර දකුණ පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.

Read more

Local News