විදුලිය හා ඉන්ධන අත්‍යවශ්‍ය සේවා බවට පත් කෙරේ

Share

සේවාවන් කිහිපයක් අත්‍යවශ්‍ය සේවා බවට පත් කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ඒ අනුව විදුලිය, ඉන්ධන මෙලෙස අත්‍යවශ්‍ය සේවා බවට පත් කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කර ඇති බවයි වාර්තා වෙන්නේ.

අදාළ ගැසට් නිවේදනය පහතින්,

Read more

Local News