ලෝක ස්ථුලතා දිනය අදයි

Share

” දැනුවත් වෙමු – ස්ථුලතාවයෙන් මිදෙමු – නිරෝගී වෙමු – “යන්න මෙවර එහි තේමාවයි.

ලෝක වැඩිහිටි ජනගහනයෙන් බිලියන 2.5කට වඩා වැඩි ප්‍රමාණයක් අධි බර සහිත පුද්ගලයන් වනවා.

ඒ අනුව පුද්ගලයන් 8දෙනෙකුගෙන් එක් අයෙකු අධික ස්ථුලතාවයෙන් පෙළෙන බවයි ලෝක සෞඛ්‍ය සංවිධානය පවසන්නේ.

Read more

Local News