කෝටි 108ක මත්ද්‍රව්‍ය සමඟ ඉන්දියානුවන් 04ක් අත්අඩංගුවට

Share

මුහුදු මාර්ගයෙන් ශ‍්‍රී ලංකාවට මත්ද්‍රව්‍ය ප්‍රවාහනයට සූදානම් වූ ඉන්දීය ජාතිකයින් 04දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තාකර තිබෙනවා.

ඔවුන් අත්අඩංගුවට ගෙන ඇත්තේ ඉන්දියාවේ තමිල්නාඩුවේදීයී.

සැකකරුවන් සතුව තිබී ඉන්දීය රුපියල් කෝටි 108ක් පමණ වටිනා මත්ද්‍රව්‍ය තොගයක් සොයාගෙන තිබෙනවා

Read more

Local News