මරු කැඳවන පදික මාරුව පිළිබද අවධානය යොමු කරන්න (VIDEO)

Share

ගත වූ දින 66 තුළ සිදු වූ මාරක රිය අනතුරුවලින් පුද්ගලයින් 341දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතීඥ නිහාල් තල්දූව පවසනවා.

වැඩිමනක් අනතුරු සිදුව ඇත්තේ පදික මාරුවේදී බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේ.

මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.

Read more

Local News