සමෘද්ධිය අහෝසි කරන්නේ නෑ – රාජ්‍ය ඇමති ශෙහාන් සේමසිංහ කියයි

Share

සමෘද්ධි ව්‍යාපාරය කිසිදු අවස්ථාවක අහෝසි කිරීමට රජය බලාපොරොත්තු වන්නේ නැති බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ ඊයේ (06) පාර්ලිමේන්තුවේ දී පැවසුවා.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා කියා සිටියේ සමෘද්ධි ව්‍යාපාරය සවිලබ ගැන්වීම සඳහා විශේෂ වගකීමක් ඉදිරියට ගෙනයන බවයි.

Read more

Local News