මහා ශිව රාත්‍රිය අදයි

Share

හින්දු භක්තිකයන් මහත් හරසරින් සමරන මහා ශිව රාත‍්‍රිය අදට (08) යෙදී තිබෙනවා.

ඒ වෙනුවෙන් අද දිවයින පුරා හින්දු කෝවිල්වල ආගමික වතාවත් පැවැත්වුණා.

Read more

Local News