ජනපතිගෙන් විපක්ෂයට ආරාධනයක්

Share

ඡනාධිපති රනිල් වික‍්‍රමසිංහ පාර්ලිමේන්තුවේ විපක්ෂ දේශපාලන පක්ෂ නායකයන්ට ආරාධනයක් කර තිබෙනවා.

ඒ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයන් සමඟ මුහුණට මුහුණ සාකච්ඡා කිරීම සඳහා යි.

එම සාකච්ඡාව ලබන සඳුදා ඡනාධිපති කාර්යාලයේ දී පැවැත්වීමට සැලසුම් කර ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය පවසනවා.

Read more

Local News